CLOSE

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.

ඒ අනුව, ඉන්දිය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

කොළඹ එස්. එස්. සී පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා දෙවන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඇතුළුවීම සම්පූර්ණයෙන් නොමිලේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.