PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (22) පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.
පාරම්පරික සංස්කෘතික චාරිත්‍රානුකූලව ප.ව. 6:28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛව පෙරහැර ආරම්භ කෙරේ.
දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට ගෙවැදීමට නියමිතයි .
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පෙරටු කරගනිමින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි පෙරහැරවල් ද මෙයට එක්වේ.
මෙම පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර ඊයේ (21) ප.ව. 6.40ට යෙදී තිබූ සුබ නැකතින් ගමන් ආරම්භ කර ශ්‍රී දළදා වීදිය හා ඊ.එල් සේනානායක වීදියේ ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට ගමන්කර නැවත දළදා මාලිගාව වෙත පැමිණ ඇත.
ඊයේ (21) දින සධාතුක කරඬු වහන්සේ වැඩමවීම සිදු කරනු ලැබුවේ ‘පුලතිසි රාජා’ විසින්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.