CLOSE

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් අද (01) පෙරවරු 10ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

ඒ අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.