යුක්රේන ගබඩාවකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් : 27ක් මරුට
සිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වන බවත් නිල වශයෙන් තහවුරු නොකළ මෙවැනි තොරතුරු හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම, සැක සහිත මිල වෙනස්වීම් හෝ වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ඇත්නම් 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙසද දැනුම් දී ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.
සේවක වැඩ වර්ජනයක් මුල් කරගෙන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.