සේවක වැඩ වර්ජනයක් නිසා සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසේ
සේවක වැඩ වර්ජනයක් මුල් කරගෙන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
සිකුරාදා රාත්‍රියේ කියෙව් කලාපයේ ගබඩාවකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයන් 400කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කළේ ප්‍රහාරය හේතුවෙන් විශාල පිපිරීමක් සිදුව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයකට සහ නේවාසික ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බවයි. එම ස්ථානයේ පතොරම් ගබඩා කර තිබුණේද යන්න පිළිබඳවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කලාපීය ප්‍රධානී ටිමූර් ටකචෙන්කෝ සඳහන් කළේ තුවාල ලැබූවන් 42 දෙනෙකු අතර ළමුන් සිව්දෙනෙකුද සිටින බවයි.
මේ අතර, සෙනසුරාදා උදෑසන වනවිටත් බුචා දිස්ත්‍රික්කයේ අදාළ ස්ථානයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සේවක වැඩ වර්ජනයක් මුල් කරගෙන සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
දිවයිනේ පවත්නා දැඩි නියං තත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක i හා ii පමණක් 2026 සැප්තැම්බර් 14 වන දින සිට ඔක්තෝබර් මස 15 දින තෙක් මසක කාලයක් සියලුම සංචාරකයන් සඳහා වසා තැබීමට පියවර ගැනේ.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.