පුවත්

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා

SLS නැතිනම් සනීපාරක්ෂක තුවා අලෙවිය තහනම්

SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.

Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් ! අවධානයෙන් පසුවන ලෙස ඉල්ලයි

වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ජීවිතක්ෂයට

වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

Read More

වැලිකඩ රැඳවියන් බලන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසමේ විරෝධය

වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.

Read More

වැඩිහිටි නිවාස ලියාපදිංචි කරන්න අවසන් දිනයක්

ලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස ලියාපදංචිය සඳහා සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාල පවසයි.

Read More

එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක්

ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉරානය සාම කතා මග හැරියොත් පාලම්, බලාගාරවලට බෝම්බ දමන බවට ට්‍රම්ප් ගෙන් තර්ජන

එළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.

Read More

ශ්‍රීලන්කන් ගුවන්යානා දෙකක් මැද පෙරදිග යුද්ධයට මැදිවෙයි

මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග එම ගුවන් අවකාශ වසා දැමීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් පැයකට අධික කාලයක්, එම කළාපයට ආසන්න ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබේ.

Read More

ජූලි මාසයේ අස්වැසුම ගැන නිවේදනයක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

Read More