සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති අංක තහඩු
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවෙන බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතළ අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹුන බව යි එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසා සිටියේ.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැති වීම බරපතළ ගැටලුවක් බවද පැවසු ඔහු, මේ වනවිට 2025 උසස් පෙළට පෙනී සිටි සිසුන් රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත බඳවාගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවද පැවසීය.
ජනාධිපතිවරයා රාජ්‍ය විශ්වවිද්‍යාල 50ක් අලුතින් ඇති කරන බව පැවසුවද අලුතින් ඇති කිරීමට පෙර පවතින විශ්වවිද්‍යාල 17හි ගුණාත්මක බව රඳවා ගැනීම ඉතා වැදගත් බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම සම්මේලනය බලාසිටින බවත් මේ සඳහා ස්ථීර විසඳුමක් අවශ්‍ය බවත් චාරුදත්ත ඉලංගසිංහ පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට වසර දෙකක් ගතවීම සැමරීම වෙනුවෙන් ආරම්භ කෙරෙන රැලි මාලිමාවේ පළමු රැලි ද්විත්වය අද (06දා) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් කළුතර බේරුවල සහ බුලත්සිංහල දී පැවැත්වීමට නියමිතව ඇත.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.