ශබ්ද දූෂණ චෝදනාව වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් වෙන්න යයි
නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.
ගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.
කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකදී ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ, ග්‍රාම නිලධාරීන්ට දැනට ලබාදෙන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර අටකින් සංශෝධනය කර නොමැති බවයි.
එම දීමනාව වෙනුවට ඉන්ධන ලීටර් 20කට සමාන දීමනාවක් ලබාදීමට 2024 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණද, එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පැවසීය.
අදාළ තීරණය ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරීන් මෙම දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කළ බව නන්දන රණසිංහ සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනාවරණය කරයි.
ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය.