CLOSE

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු ‍මිය ගොස් තිබේ.

තුවාල ලැබූ සංඛ්‍යාව 12 දක්වා ඉහළට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.