පුවත්

සංජීව ඝාතනයේ ඉෂාරා අල්ලන්න පොලිස් කණ්ඩායම් 11 ක්

සංජීව ඝාතනයේ ඉෂාරා අල්ලන්න පොලිස් කණ්ඩායම් 11 ක්

සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනයේ මහ මොළකරු යැයි කියන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

අපිට තියෙන එකම අභියෝගය ජනතාව සුඛිත මුදිත කිරීමයි – සජිත්

විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට ඇති එකම අභියෝගය රජය නොව ජනතාව සුඛිත මුදිත කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

සංජීවගේ ඝාතනයට නිලධාරීන් විසිදෙනෙකුගේ දුරකතන CIDයට

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එදින අධිකරණයේ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකුගේ පමණ ජංගම දුරකතන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු ඉලක්ක කර ඊයේ (26) මිනුවන්ගොඩදී සිදුවූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළකරයි.

Read More

හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් එළියට - මහින්ද ගේ වියදම මිලියන 3572ක්

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුර දී විශේෂ අනාවරණයක් කළා ය.

Read More

උස්වැටකෙයියාවේ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බහරේන් වීසා නීති දැඩි කරයි

සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එරට අනුග්‍රහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය උපුටා දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

Read More

බුද්ධි අංශයෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්‍ෂාවට තර්ජනයක් බව රාජ්‍ය බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.

Read More

ගණේමුල්ල සංජීවගේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More