CLOSE

පුවත්

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

අපයෝජනයට ලක්වන දරුවන්ගේ වීඩියෝ සාක්ෂි ගන්න ඒකක 9ක්

අපයෝජනයට ලක්වන දරුවන්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම සඳහා පළාත් මට්ටමින් ඒකක නවයක් පිහිටුවීමේ කටයුතු ඉදිරියේදි සිදුකරන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ සඳහන් කර තිබේ.

Read More

අතුරුදහන් ඇමරිකානු සෙබලා ආරක්ෂිතව පැමිණි බව ට්‍රම්ප් කියයි

අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.

Read More

ඉරානය බිම හෙලූ යානාවල ඇමරිකානු භටයන් ගලවා ගැනීමේ 'භයානක' මෙහෙයුමක්

ඉරානය විසින් වෙඩි තබා බිම හෙලූ බව පැවසෙන එක්සත් ජනපද යුද ගුවන් යානා දෙකෙන් එකක් වන F-15 ජෙට් යානයේ සිටි එක් සාමාජිකයෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අදත්

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04) සිදු කෙරෙන අතර පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 24 සිට පැය 18ක් දක්වා අඩුකිරීමට පියවර ගත් බව යි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළේ.

Read More

සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු ගෞරවනීය භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ ජනාධිපති ඉන්නවා -නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු කරනවා නම්, ගල් අඟුරු වංචාව වංචාවක් ලෙස දකින්නේ නැත්තම් ජනාධිපතිවරයා මෙම ගල් අඟුරු වංචාවට සම්බන්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

සඳ වටා ගමන් කිරීමට නාසා ආයතනය ගගනගාමීන් යැව්වේ ඇයි?

1969 ජූලි මාසයේදී ඇමරිකාවේ ඇපලෝ මෙහෙයුමෙන් මිනිසුන් ප්‍රථම වරට සඳ මතට ගොඩ බැස්සවීමෙන් වසර 50කට වැඩි කාලයක් ගත ඉක්ම ගොස් ඇත.

Read More