CLOSE

පුවත්

හිටපු පොලිස්පති දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6ක්

හිටපු පොලිස්පති දේශබන්දු සොයන්න පොලිස් කණ්ඩායම් 6ක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

කෝටි 17ක් වටින හෂීෂ් තොගයක් රැගෙන ආ තරුණියක් අත්අඩංගුවට

රුපියල් දහ හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා "හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු ඇමති ප්‍රසන්න හා ව්‍යාපාරිකයකු සොයා CID පරීක්ෂණ

කූඨ ලේඛන සකස් කර කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හා ව්‍යාපාරිකයකු වන සිංගප්පූරු සරත් නැමැත්තා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගටම පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.

Read More

උසාවිය මගහරිනවානම් දේශබන්දුගේ දේපල තහනම්

දැනට වරෙන්තු ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසයි.

Read More

දේශබන්දු ඉන්න තැන දන්නවා නම් CIDයට කියන්න - පොලිසිය ඉල්ලයි

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.

Read More

වැඩිහිටියන් සහ ළමුන් අතර ගුද මාර්ග පිළිකා තත්ත්වවල ඉහළ යෑමක්

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

Read More

නිත්‍යනුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදාවේ 679ක් අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත් නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය නිවේදනය කරයි.

Read More