CLOSE

පුවත්

ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සයි -නාමල් රාජපක්ෂ

“ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන එක. දැන් අපේ හාමුදුරුවනේ නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ.හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි යැයි.” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල 27,28,29 තෙදින ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලයි

විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින් එම සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් දැනුම් දීමක් කළේය.

Read More

මාතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 40කට ආසන්න පිරිසක් රෝහලට

මාතර - තංගල්ල මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත අසලදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

Read More

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය සීමා වෙයි? පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

බාලවයස්කාර දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම නියාමනය කරමින් අවම වයස් සීමාවක් පැනවීම සඳහා වන 'සමාජ මාධ්‍ය අවම වයස් සීමා පනත් කෙටුම්පත' පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා පියවර ගෙන තිබේ.

Read More