ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට නව ආනයන බදු - අද සිට ක්‍රියාත්මකයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු පැනවීමට තීරණය කර ඇති අතර, එය අද (24) සිට බලපැවැත්වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා නව ආනයන බදු පැනවීමට තීරණය කර ඇති අතර, එය අද (24) සිට බලපැවැත්වේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.
Read Moreවරාය නගරයේදී චීන ජාතිකයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සැකකෙරෙන තවත් චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩ කරඳන කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගැනුණි.
Read Moreමැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය යටතේ "දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස", ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානු ජාතිකයන් වෙත ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
Read More2026 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) තීරණය කළේය.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදු කළ විශේෂ වැටලීමකදී, යාපනය පලාලි පාරේ කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ආයතනයක් Full Blood Count (FBC) රුධිර පරීක්ෂණයක් සඳහා නියමිත රුපියල් 400ක උපරිම ගාස්තුව වෙනුවට රුපියල් 550ක් අය කර ඇති බව අනාවරණය වී ඇත.
Read Moreදැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසයි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreවිෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
Read Moreමැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read Moreඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී තිබේ.
Read Moreමුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස එන්. ආර්. අනීස් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
Read More