මෙරට සිටින රෝහින්ග්යා සරණාගතයන්ට පුරවැසිභාවය ලබාදෙන මෙන් එක්සත් ජාතීන් හමුවේ ඉල්ලීමක්
වෙනත් රටක ස්ථිර පදිංචිය ලබා ගත නොහැකිව ශ්රී ලංකාවේ සිටින රොහින්ග්යා ජාතිකයන් ඇතුළු අනිකුත් සරණාගතයන්ට "පුරවැසි භාවය හෝ ස්ථිර වාසස්ථාන" සඳහා අනුමැතිය ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස, මෙරට වෙසෙන රොහින්ග්යා සරණාගතයෙක් ශ්රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.