CLOSE

පුවත්

අලුත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ජූනි සිට - ජනපති

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

Read More

වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ ගැන නිවේදනයක්

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37කට නිවාඩු

'සිරි දළදා දැක්ම' ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරය සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 37ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කළාප කාර්යාලය තීරණය කර තිබේ.

Read More

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග මෙන්න

අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ කෙරෙන සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග ගැන දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

සූර්ය පැනල විසන්ධි කිරීම ගැන අලුත්ම නිවේදන මෙන්න

ලංකා විදුලිබල මණ්ඩලය විසින් වහල මත සවිකර ඇති සූර්ය පැනල හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක් - අයෙක් රෝහලේ

අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණිය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

චීන ආනයනවලට අමෙරිකාවෙන් පැනවූ 104% බද්ද අද සිට

ලොව විශාලතම අපනයනකරු වන චීනයේ ආනයන සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති 104%ක තීරු බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇති බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.

Read More