පුවත්

NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

NDB වංචා සිද්ධියට කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට

NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

'අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් විනාශ මුඛයට යනු ඇති' - ට්‍රම්ප් අනතුරු අඟවයි

අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

Read More

විදුලිය කපන්න පටන් ගෙන නෑ: ඒ බිඳවැටීම්

රට පුරා මේ දිනවල සිදුවන්නේ විදුලිය කපා හැරීම් නොව හදිසි විදුලිය බිඳ වැටීම් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

අවුරුදු සමයේ අන්තර්ජාල ගනුදෙනු ගැන සැලකිලිමත් වන්න

අලුත් අවුරුදු සමයේ දී භාණ්ඩ මිලදී ගැනීම , ගෙවීම් කටයුතු සිදුකිරීම ඇතුළු අවශ්‍යතාවන් සඳහා අන්තර්ජාලය භාවිත කරමින් ගනුදෙනු සිදුකිරීමේ දී ජනතාවගේ මුදල් හා තොරතුරු වංචනිකව ලබාගැනීම වර්ධනය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

Read More

ගල් අඟුරු ටෙන්ඩර් කැඳවයි

ලක්විජය බලාගාරයේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මස දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා ගල් අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.

Read More

රයිස් - කොත්තු රුපියල් 20කින් ඉහළට : කෙටි කෑම මිල පහලට

ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

Read More