පුවත්

සජිත්ගේ රැලියට නැග්ග මානගේට ‘ගුවන’ තහනම්

මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන්විදුලියෙන් නොමිලයේ වෙන් කෙරුණු ගුවන් කාලය මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් අත්හිටුවා ඇත.

Read More

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

Read More

මෙරට සංචාරය කරන ඇමෙරිකානුවන්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් මෙරට සංචාරය කරන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ප්‍රසිද්ධියේ මත විමසන්නන්ටත් වැඩ වරදියි

ජනපතිවරණයේදී ඡන්දය භාවිත කරන අපේක්ෂකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මත විමසන පුද්ගලයන් සහ ඒවාට මත ප්‍රකාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම පවසයි.

Read More

කැමීලියා ස්වර්ණ පුස්තක සම්මාන දිනයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.

Read More

සමනල සොරකමට මිලියන 60ක දඩයක්

යාල වනෝද්‍යානයේ සමනල විශේෂ ඇතුළු කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුත්‍රයාට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 60ක දඩයක් නියම කර ඇති බව වාර්තා වේ.

Read More