පුවත්

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (07) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔලිම්පික් වරම් සොයා යන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

ඔලිම්පික් ක්‍රීඩා උලෙළට (2024) නිර්දේශ ලබා ගැනීමේ අරමුණින් මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරි දිනවලදීත් විදේශ සංචාර කීපයකට සහභාගිවීමට සැලසුම් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන IMF මතය

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කරන බව එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පවසයි. ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව බාහිර වාණිජ ණයහිමියන් සමග ගිවිසුම් ඉක්මනින් එළඹෙනු ඇතැයි දැඩි අපේක්ෂාවකින් පසුවෙන බවය.

Read More

ලක්ෂ 3689ක් රජයට පාඩුකළ තවත් එන්නත් මගඩියක් හෙළිවෙයි

Meropenem injection එන්නත් කුප්පි 488,590ක් තිබියදී එන්නත් කුප්පි 450,000ක් හදිසි මිලදී ගැනීමක් ලෙස වැඩිමිලට මිලදී ගැනීමෙන් රු.368,955,000ක පාඩුවක්

Read More

රයිසි... ලංකාවේ විදෙස් පිළිවෙත

අසර්බයිජානයේ සංචාරය කොට එද්දී ඉරාන ජනාධිපති වූ ඉස්ලාමීය දැඩිමතධාරි ඊබ්‍රාහිම් රයිසිගේ අති විශේෂ හෙලිකොප්ටරය කඩා වැටී ඔහු මරුමුවට පත්වූ නිසා ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන්නට රජය උත්සුක වූයේය.

Read More

Dior ගේ ස්කොට්ලන්ත විලාසිතා දැක්මට පෑයූ හොලිවුඩ් තරු මෙන්න

ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී Dior දශක හතකට පමණ පසු ස්කොට්ලන්තයේ පවත්වන පළමු විලාසිතා දැක්මට ජෙනිෆර් ලෝරන්ස්, රොසමුන්ඩ් පයික් සහ ආන්යා ටේලර්-ජෝයි ඇතුළු ජනප්‍රිය තරු පැමිණ සිටියා

Read More

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් පදක්කම් දිනන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක්

2032 බ්‍රිස්බේන් ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කරගනිමින් පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

සන‍ිපාරක්‍ෂක තුවා මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් රු. බිලියනයක්

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. ඒ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ විය

Read More