මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ උදයංග වීරතුංග ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
UPDATE : 11.47 AM - 2025.01.10
රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මිරිහාන ප්රදේශයේ පිහිටි සිය අසල්වැසි නිවසක පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට ලද පැමිණිල්ලක් මත අද (10) දහවල් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.