ඩෙංගු මරණ ගණන 64ක් දක්වා ඉහළට : රෝගීන් 89,000 පනී
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනාවරණය කරයි.
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනාවරණය කරයි.
ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් ක්ෂේත්රයේ (Restaurant) හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයට (Renovation) අදාළ රැකියා සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් ද්වාරය අගෝස්තු මස 10 වන සඳුදා දින විවර වීමට නියමිතය.
Read Moreලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අද (8) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read More10.45 UPDATE මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreදූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ හිටපු ප්‍රධාන කර්තෘ ටාරුන් තේජ්පාල්ට හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් ස්ත්‍රී දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණයක් තීරණය කර තිබේ.
Read Moreඅගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
Read Moreශිෂ්‍යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක් හඳන්වාදෙන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreපිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වැනි ස්ථානය ලබා ගැනීමට රුමේෂ් තරංග සමත්වී තිබේ.
Read Moreශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට, මෙරට තුළ පිවිසීම (access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවරගෙන තිබේ.
Read Moreඉදිරි පැය 24ක කාලය තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
Read More