ඩෙංගු මදුරු මර්දනයට අද සිට දින 3ක්
ඩෙංගු මර්දනයට දින 3ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය අද සිට කටයුතු කරමින් සිටියි.
ඩෙංගු මර්දනයට දින 3ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය අද සිට කටයුතු කරමින් සිටියි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් නිසා අවම වශයෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ.
Read Moreමධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු - මැද පළාත් සහ ත්‍රීකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreසබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
Read Moreවොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා පැවැත්වීම කිසිදු තේරුමක් නැති දෙයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සැප්තැම්බර් ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට තීරණය කර ඇත.
Read Moreඩෙංගු මදුරු මර්දනයට විශේෂ වැඩසටහනක් ජුනි 08, 09 සහ 10 යන දිනවල දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 74ක් ආවරණය කරමින් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreහොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මිය ගොස් තිබේ.
Read Moreනියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි.
Read Moreහොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreරජයේ පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් මේ වසර අවසානයේ දී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Read Moreහොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
Read More