කොලොම්බියා භූ කම්පනයෙන් මියගිය ගණන ඉහළට : හදිසි තත්වයක් ප්‍රකාශයට
කොලොම්බියාවට වසර ගණනාවකට පසු බලපෑ ප්රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
කොලොම්බියාවට වසර ගණනාවකට පසු බලපෑ ප්රබලතම භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 132 දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.
Read Moreසම්මානලාභී හොලිවුඩ් නිළියක මෙන්ම ජාත්‍යන්තර බිම් බෝම්බ ඉවත් කිරීමේ තානාපතිවරියක වන රොසමුන්ඩ් පයික්, ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ඉහළින් අගය කරමින් එය ඉතා සාර්ථක වැඩසටහනක් ලෙස හඳුන්වා තිබේ.
Read Moreඩොල්ෆින් සුළි කුණාටුව චීනයේ නැගෙනහිර ප්‍රදේශයට බලපෑමත් සමඟ ෂැංහයි මූල්‍ය නගරය ඇතුළු ප්‍රදේශවලින් පුද්ගලයන් මිලියනයකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.
Read More2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ඕනෑම සිසුවකුට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ යම් බලපෑමක් ඇතිවුවහොත් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි වෙත හෝ 1911 අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
Read Moreපොහොර සහනාධාරය, වාරි පුනරුත්ථාපනය, සිරගෙවල්වල ගැටලු විසදීම වෙනුවට මේ වනවිට රටේ ලොකුම ජාතික ප්‍රමුඛතාව වී ඇත්තේ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read More"අපිටත් තිබ්බා අරගලය වෙලාවෙ හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්.
Read Moreසජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ සිදුවීමක් අළලා උමාරියා සිංහවංශට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කෙරෙන අපහාසවලට ඇය සිය මුහුණු පොතෙහි පිළිතුරු සටහනක් තබා තිබෙනවා.
Read Moreගමන් වියදම් දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.
Read Moreනව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.
Read More