නවතම ප්රවෘත්ති

ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'B-/B' මට්ටම දක්වා ඉහළට

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන S&P Global Ratings විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.

Read More

ග්‍රාමීය සංවර්ධනයට බිලියන 35ක් වෙන් කරලා වියදම් කරලා තියෙන්නේ බිලියනයයි - නාමල්

හැම අයවැයකදීම ආණ්ඩුව නොම්බර කියන නමුත් ග්‍රාමීය සංවර්ධනයට එම මුදල් ආයෝජනය වෙනවද යන්න ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Read More

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 23කට බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More