නේපාල ගංවතුරින් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහලට
නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි.
රංගන ශිල්පියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කරන ලද නිවේදනයක් ඔස්සේ ඔහුගේ පවුලේ අය පැවසුයේ ඔහුගේ මරණය "අනපේක්ෂිත හා හදිසි" එකක් බව යි.
නීල් 2023 දී හෙළි කළේ ඔහු දුර්ලභ ආකාරයේ රුධිර පිළිකාවකින් පීඩා විඳින බවයි.
ඔහුගේ පවුලේ අයට අනුව, ඔහු මිය යන විට "පිළිකා රෝගයෙන් නිදහස්ව සිටියේය". මරණයට හේතුවක් මෙතෙක් අනාවරණය නොවේ.
මොහු ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට්ගේ චරිතය නිරූපණය කර ඇති අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ද පත් ව ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
නේපාල-ටිබෙට් දේශසීමාවේ සිදුවූ විනාශකාරී ගංවතුරින් සිදුවූ මරණ සංඛ්‍යාව 270ක් දක්වා ඉහළගොස් ඇති බවට එරට පොලීසිය පවසයි.
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සිය මව සහ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 17 හැවිරිදි යෞවනයෙකු, තම පවුල ඝාතනය කිරීම පිළිබඳ “න්‍යායාත්මක අදහස් හෝ මනඃකල්පිත කතා” සෙවීම සඳහා කෘත්‍රිම බුද්ධි චැට්බොට් සේවාවක් වන ChatGPT භාවිත කර ඇති බවට පැමිණිලිකාර පාර්ශ්වය පවසයි.