වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය තම පදක්කම ට්‍රම්ප්ට පිරිනමයි
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
Read Moreතම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවියන්ට කෘතවේදීත්වය දැක්වීම අරමුණු කරගෙන ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අද (15) යි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
අපි ඔබ වෙනුවෙන් තෝරාගත් විශේෂිත පුවත් මෙතැනින් සාරාංශ ගත කර ඇත
තම නොබෙල් සාම ත්‍යාග පදක්කම ධවල මන්දිරයේ තිබූ රැස්වීමකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනැමූ බව වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පවසන්නී ය.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
Read Moreසශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවියන්ට කෘතවේදීත්වය දැක්වීම අරමුණු කරගෙන ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අද (15) යි.
Read More
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
"ආදරය කරන්න බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ?" "නෑ" "ලංකාවේ කෙනෙක් හොයාගන්න කැමති ද?" "ආ....ම්..... මම හිතන්නේ ලංකාවට ගිහින් බෝයි ෆ්‍රෙන්ඩ් හොයාගන්න එක හොඳයි." "හොඳයි හොඳයි"
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායිගේ "ශ්‍රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.