පුවත්

පාස්කු විමර්ශනවල සහයට අසාද් මවුලානා දිවයිනට එන්න  සූදානම්

පාස්කු විමර්ශනවල සහයට අසාද් මවුලානා දිවයිනට එන්න සූදානම්

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට කළ ප්‍රකාශය පිළිබඳව මොහොමඩ් මහිලාර් මොහොමඩ් හන්සීර් හෙවත් අසාද් මවුලානා තවදුරටත් තොරතුරු ලබාදීමට සූදානම්ව සිටින බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු පත්කරයි

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කර ඇත.

Read More

ඉන්දීය අය-වැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක්

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

පූර්ව ළමා විය සංවර්ධනයට රජයෙන් වැඩ පිළිවෙලක්

පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ සාකච්ඡාවල මූලික වටය අග්‍රමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්විණි.

Read More

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත රෝගීන් පිරිසක් හඳුනා ගැනේ

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

Read More

පුද්ගලික වාහන ආනයනයේ දී රජයේ කොන්දේසි මෙන්න

2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ලාංකිකයින් 3065ක් අමෙරිකාවෙන් පිටුවහල්

අමෙරිකානු නව පාලනාධිකාරිය විසින් පිටුවහල් කිරීමට නියමිත අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Read More

ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ.

Read More

හිනිදුම වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ භාවිත නොකරන හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

Read More