CLOSE

පුවත්

වීසා කොන්දේසි කැඩූ ඉන්දුනීසියානු ජාතිකයින් 76ක් කොටුවෙයි

වීසා කොන්දේසි කැඩූ ඉන්දුනීසියානු ජාතිකයින් 76ක් කොටුවෙයි

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු ඊයේ(20) දින පස්වරුවේ මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී අත්අඩංගුවට ගෙන තිබේ.

පැහැරගත් කාන්තාවකට පහරදී පාලු ළිඳකට දාලා - ඒ ළිඳේම මළ සිරුරකුත්

මඩකලපුව, වව්නතිව් පොලිස් බලප්‍රදේශයට අයත් කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී පැහැරගනු ලැබූ කාන්තාවක්, නෙල්ලිකාඩු ප්‍රදේශයේ වෙල්යායක පිහිටි පොදු ළිඳක අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බේරාගෙන තිබේ.

Read More

මැද පෙරදිග ගැටුම් : පීඩන මධ්‍යයේ හෝ මධ්‍යස්ථභාවය ආරක්ෂා කළ බව ජනපති කියයි

මැද පෙරදිග ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පක්ෂපාතී නොවී මධ්‍යස්තව කටයුතු කළ බව ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

Read More

එයාර් බස් ගනුදෙනුවෙන් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට දීලා?

එයාර් බස් ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී තිබෙන බව අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මෙරට 45%ක් ක්ෂය රෝගීන් බස්නාහිර පළාතෙන් - අවදානම් ස්ථාන එලියට

මෙරටින් වසරකට ක්ෂය රෝගීන් 8,500ත් 9,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර බස්නාහිර පළාතෙන් සියයට 45ක් පමණ ක්ෂය රෝගින් වාර්තා වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි.

Read More

ඉන්ධන QR ගැටලු විසඳන නව ක්‍රමවේදය හඳුන්වා දෙයි

වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබාගැනීම සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

Read More

ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවේ - නාමල් රාජපක්ෂ

ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

Read More

ඇතැම් ප්‍රදේ­ශ­වල අද දැඩි උණු­සු­මක්

බස්නා­හිර, සබ­ර­ග­මුව, දකුණු, උතුරු-මැද, වයඹ පළා­ත්ව­ලත් මොන­රා­ගල, මන්නා­රම, වවු­නි­යාව, අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ප්‍රදේ­ශ­වල අද (18) දිනයේ මිනිස් සිරු­රට ලැබෙන උණු­සුම අව­ධා­නය යොමු කළ යුතු මට්ට­මක පැවැ­තිය හැකි බැවින් ඒ පිළි­බ­ඳව සෞඛ්‍ය උප­දෙස් පිළි­ප­දින ලෙස කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටී.

Read More

UAE ගුවන් කලාපය තාවකාලිකව වැසෙයි

ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.

Read More

රජයේ සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

Read More

ඔස්කාර් සම්මාන 6ක් සමඟින් One Battle After Another හොඳම චිත්‍රපටය වෙයි

98 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක් දිනාගැනීමට පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ One Battle After Another සමත්විය.

Read More

ඇමති විජිත ඉරාන විදේශ ඇමැති එක්ක දුරකත සංවාදයක

කලාපීය සංවර්ධනයන් සහ ද්විපාර්ශ්වික සබඳතා සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි , පසුගිය සිකුරාදා සවස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් සමඟ දුරකථන සංවාදයක නිරතව තිබේ.

Read More