පුවත්

සමාජ වග­කීම ඉටු කළේ නම් ඩෙංගු හා ජල­භී­තිකා මරණ වළක්වා ගන්න තිබුණා

සමාජ වග­කීම ඉටු කළේ නම් ඩෙංගු හා ජල­භී­තිකා මරණ වළක්වා ගන්න තිබුණා

සමා­ජ­යක් ලෙස අපගේ වග­කීම් නිසි පරිදි ඉටු කළේ නම් ඩෙංගු මරණ මෙන්ම දැනට රට තුළ වාර්තා වන ජල­භී­තිකා මරණ ද වළක්වා ගැනී­මට හැකි­යාව තිබූ බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහා­චාර්ය චන්දන අබ­ය­රත්න ප්‍රකාශ කළේය.

ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛ බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විසිවෙයි

කාන්තාවන්ට සහ පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර ලබාදෙමින් නිකුත් කර ඇති චක්‍රලේඛ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Read More

නිශ්චිත ආදායම් බදු නොගෙවන අයට නඩු

නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඩෙංගු මදුරු පරිශ්‍ර වැඩිම සංඛ්‍යාවක් පාසල්වලින් හමුවෙලා

වසරේ ගතවූ කාලය තුළ සිදුකළ ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් සහිත පරිශ්‍ර වැඩිම සංඛ්‍යාවක් හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණය වී තිබේ.

Read More

‘ඉන්දියන් සාගර සියවසේ’ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි - නාමල්ගෙන් ඇරයුමක්

ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් අද තිබෙන රැකියා සඳහා නොව, හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා අපගේ තරුණ පරපුර සූදානම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

Read More

රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා

Read More

SLS නැතිනම් සනීපාරක්ෂක තුවා අලෙවිය තහනම්

SLS භාණ්ඩ සහතික ලාංඡනය නොමැති දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය, ඇසිරීම, බෙදාහැරීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ අලෙවිය 2026 ඔක්තෝබර් 8 වැනිදා සිට තහනම් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර තිබේ.

Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් ! අවධානයෙන් පසුවන ලෙස ඉල්ලයි

වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ජීවිතක්ෂයට

වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

Read More

වැලිකඩ රැඳවියන් බලන්න නොදීම ගැන මානව හිමිකම් කොමිසමේ විරෝධය

වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.

Read More