මැගසින් බන්ධනාගාරයේ ගැටුම : රැඳවියෙක් මරුට, 11ක් රෝහලට
10.45 UPDATE මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
10.45 UPDATE මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreදූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් ප්රකාශ ජනතාවට පරිශීලනය කිරීමට ඉඩ ලබාදෙන බව සභානායක අමාත්ය බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඅගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
Read Moreශිෂ්යත්වය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ඇති වන ආපදා ගැන දැනුම්දීම සඳහා දුරකථන අංක 5ක් හඳන්වාදෙන බව ආපදා කලමනාකරණ මධ්යස්ථානය පවසයි.
Read Moreශ්රී ලංකාව තුළ බලපත්ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට, මෙරට තුළ පිවිසීම (access) වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවරගෙන තිබේ.
Read Moreඉදිරි පැය 24ක කාලය තුළ මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
Read Moreහිටපු අමාත්ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය.
Read More2026 පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක් අත්කරදීමට සමත්වූ රුමේෂ් තරංග ශ්රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreරුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු හෑෂ් මත්ද්රව්ය කිලෝ දොලහක් සමග පුද්ගලයකු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්රදේශයේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සහ එක්රැස් වී ඇති නඩු ප්රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින් ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
Read More