චීනයේ සුනඛ මස් අලෙවි කරන සොරුන් ගෙන් මිදී යන බල්ලන් 7 දෙනෙකු ගේ කතාව මිලියන 230 ක් නරඹලා
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.
පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවති බවත්, එහිදී දෙපාර්ශ්වය "ප්‍රධාන එකඟතා කරුණු" ඇති කර ගත් බැවින් එමඟින් ගැටුම් දැඩි ලෙස උග්‍රවීම් වළක්වා ගත හැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ය.
Read Moreකොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක්, ගුවන්ගත කිරීමෙන් ටික වේලාවකට පසු කඩා වැටී අවම වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More* ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් විසින් කළ ඉල්ලීම පරිදි ඉරාන ගෑස් නිධි වෙත එල්ල කරන අනාගත ප්‍රහාර "නවත්වන" බවයි.
Read Moreසියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreආධ්‍යාත්මික නායක අයතුල්ලා අලී කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍යය තහවුරු කර තිබේ.
Read Moreඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් කිහිපයකට ප්‍රහාර එල්ලකර තිබේ.
Read Moreනේපාලයේ තිෂුලි ගංඟාවට බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 19දෙනෙකු මියගොස් තිබේ.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කළ තීරුබදු වෙනුවට ගෝලීය ආනයන සඳහා 10%ක නව තීරුබදු පනවමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් "මෝඩයන්" ලෙස විවේචනය කර තිබේ.
Read Moreබංග්ලාදේශයේ වසර 15ක් පුරා පැවති ෂෙයික් හසීනාගේ පාලනය අවසන් කළ 2024 අරගලයෙන් පසු, පිහිටවූ අන්තර්වාර පාලක මණ්ඩලයක් යටතේ ප්‍රථම වරට අද (12) එරට මහ මැතිවරණයක් පවත්වනු ලබයි.
Read Moreජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
Read Moreගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් සහ තවත් සිව් දෙනෙක් මිය ගොස් තිබේ.
Read More