ජපානයට ප්‍රබල භූමිකම්පාවක් : සාප්පු සංකීර්ණයක සිටි බොහෝ දෙනෙක් අතුරුදන්
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම් පිටුපස සිටින අයට එරෙහිව නඩු පැවරීම සඳහා "කඩිනම් නඩු විභාග අධිකරණ" පිහිටුවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා (23) ප්‍රකාශ කළේ ය.
Read Moreජපන් ඖෂධ නිෂ්පාදක ටකේඩා ෆාමසියුටිකල් හි QDENGA නම් ඩෙංගු එන්නත, ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කර ඇති අතර එය ඉන්දියාව තුළ භාවිත කිරීම සඳහා අනුමත කරන ලද පළමු ඩෙංගු එන්නත බවට ඒ අනුව පත්ව තිබේ.
Read Moreඑළඹෙන සතියේ දී ඉරානය නැවත සාකච්ඡාවලට නොපැමිණියහොත් එහි පාලම් සහ බලාගාරවලට පහර දෙන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ.
Read Moreජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreඉරිදා රාත්‍රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
Read Moreදකුණු ස්පාඤ්ඤයේ ඇති වූ ලැව් ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ඇන්ඩලූසියානු ප්‍රාදේශීය රජය පවසයි.
Read Moreදින අටක සිට ඉන්දුනීසියාවේ කුණු කන්දක ගින්නක් ඇවිලෙමින් තිබේ.
Read Moreයුක්රේන අගනුවර වන කියෙව් වෙත රුසියානු හමුදා රාත්‍රියේ එල්ල කළ ප්‍රධාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීහු පවසති.
Read Moreවෙනිසියුලාවේ එකපිට එක පැමිණි භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 700 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පවසයි.
Read Moreරාත්‍රිය පුරා එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් දකුණු ලෙබනනයේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.
Read Moreදෙරට අතර සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එය දැන් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More