ඉබෝලා මරණ සංඛ්‍යාව ඉහළට : එන්නතට මාස 9ක් ගත විය හැකි බව WHO අනතුරු අඟවයි
කොංගෝවේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන ඉබෝලා රෝග විශේෂයට එරෙහිව එන්නතක් සූදානම් කිරීමට මාස නවයක දක්වා කාලය ගත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
කොංගෝවේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන ඉබෝලා රෝග විශේෂයට එරෙහිව එන්නතක් සූදානම් කිරීමට මාස නවයක දක්වා කාලය ගත විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreදකුණු ලෙබනනයේ නගරයකට ඊශ්‍රායල විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පරිපූරක වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දුන්නේය.
Read More17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.
Read Moreචීනයේ හුනාන් පළාතේ ගිනිකෙළි කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් 61 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භවිය.
Read Moreඑක්සත් ජනපදය විසින් ඉරාන වරායන් අවහිර කිරීම දිගටම සිදුකරමින් සිටින බැවින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී නැව් දෙකකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) පවසයි.
Read Moreමැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.
Read More"සටන් විරාමයේ ඉතිරි කාලය තුළ" හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම විවෘත යැයි ප්‍රකාශිත" බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
Read Moreලෙබනනය සහ ඊශ්‍රායලය දින 10ක සටන් විරාමයකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.
Read More