සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
නිරිතදිග ජපානයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පසු සාප්පු සංකීර්ණයක් තුළ පුද්ගලයින් බොහෝ දෙනෙකු සිරවී සිටින බව එරට ගිනි නිවන සේවය පවසයි.
එසේම, අයෝන් මෝල් කුමාමොටෝ නම් සාප්පු සංකීර්ණයේ සේවකයන් යැයි විශ්වාස කරන බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇති බව ජාතික පොලිස් ඒජන්සිය උපුටා දක්වමින් ජපානයේ මහජන විකාශන ආයතනයක් වන NHK වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සේවකයින් 20 ත් 30 ත් අතර සංඛ්‍යාවක් සමඟ සම්බන්ධතා නැති වී ඇති බවත්, සාප්පු සංකීර්ණය තුළ සිරවී ඇත්දැයි සොයා බැලීමට හදිසි සේවා කටයුතු කරමින් සිටින බවත්ය.
රික්ටර් මාපක 7.1 ක භූමිකම්පාවෙන් පසු සාප්පු සංකීර්ණයේ පිපිරීමක් පිළිබඳ වාර්තා වී තිබුණි.
එරට වේලාවෙන් පස්වරු 4:27 ට (GMT 07:27) කියුෂු දූපතේ භූමිකම්පාව ඇති වූ අතර, 150,000 කට වැඩි පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස දැනුම් දෙන ලදී. එසේම, නිකුත් කළ කෙටි සුනාමි අනතුරු ඇඟවීමක් පැයක් ඇතුළත ඉවත් කරගන්නා ලදී.
අද සිදු වූ මුල් භූමිකම්පාවෙන් පසු පසු කම්පන 61ක් වාර්තා වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.
නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වී ඇති අතර මාර්ගවලට හානි සිදුවී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.