අතුරුදහන් ඇමරිකානු සෙබලා ආරක්ෂිතව පැමිණි බව ට්‍රම්ප් කියයි
අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.
අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.
ඉරානය විසින් වෙඩි තබා බිම හෙලූ බව පැවසෙන එක්සත් ජනපද යුද ගුවන් යානා දෙකෙන් එකක් වන F-15 ජෙට් යානයේ සිටි එක් සාමාජිකයෙකු බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More1969 ජූලි මාසයේදී ඇමරිකාවේ ඇපලෝ මෙහෙයුමෙන් මිනිසුන් ප්‍රථම වරට සඳ මතට ගොඩ බැස්සවීමෙන් වසර 50කට වැඩි කාලයක් ගත ඉක්ම ගොස් ඇත.
Read Moreඉන්දුනීසියාවේ ටර්නේට් දූපතට ඔබ්බෙන් වූ මොලුකා මුහුදේ බ්‍රහස්පතින්දා අලුයම හටගත් රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
Read Moreඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
Read Moreඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
Read Moreමැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
Read Moreවයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.
Read Moreපසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවති බවත්, එහිදී දෙපාර්ශ්වය "ප්‍රධාන එකඟතා කරුණු" ඇති කර ගත් බැවින් එමඟින් ගැටුම් දැඩි ලෙස උග්‍රවීම් වළක්වා ගත හැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ය.
Read Moreකොලොම්බියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක්, ගුවන්ගත කිරීමෙන් ටික වේලාවකට පසු කඩා වැටී අවම වශයෙන් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More* ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප් විසින් කළ ඉල්ලීම පරිදි ඉරාන ගෑස් නිධි වෙත එල්ල කරන අනාගත ප්‍රහාර "නවත්වන" බවයි.
Read Moreසියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read More