ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළයාමක්
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.
උතුරු මැද, නැගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත් සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඉහත දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
අද (15) පෙ.ව. 11.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (16) පෙ.ව. 01.00 දක්වා වලංගු වෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව වසංගත රෝග විද්යා අංශය පවසයි.
ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව, හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කර තිබේ.