ප්‍රවීන ඉන්දීය නළු නානා පටේකාර් දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගෝවාහි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අක්ෂි රෝහල වෙත අද (09) රැගෙන විත් තිබේ.
ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ ඇය (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගෝවාහි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.