ගීතයක කතෘභාග ක්රමවේදය අඩියක් පස්සට : හිත් රිදීම්වලට සමාව ඉල්ලයි
ගීතවල කර්තෘභාග අයකිරීම සම්බන්ධයෙන් මතුව ඇති විවිධ අදහස් හා මතභේද සැලකිල්ලට ගනිමින්, ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්රකරණ කටයුතු තාවකාලිකව නතර කිරීමට ශ්රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්රකාශකයන්ගේ සංගමය (ACPOSL) තීරණය කර තිබේ.