අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් ! අවධානයෙන් පසුවන ලෙස ඉල්ලයි
වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වංචාසහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදුවන බවට වාර්තා වී ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම සඳහා ගිය තම නිලධාරීන්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීමට අවසර නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.
Read Moreලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස ලියාපදංචිය සඳහා සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාල පවසයි.
Read Moreඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග එම ගුවන් අවකාශ වසා දැමීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් පැයකට අධික කාලයක්, එම කළාපයට ආසන්න ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබේ.
Read Moreඅස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreමධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබේ.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
Read Moreමගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා සේවාවක් මෙරට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
Read Moreඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිය මව හා පියා ඝාතනය කළ බවට සැකපිට 26 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඊයේ (13) සහ අද (14)අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read More