නාමල් ජනපතිට ලියයි : පොරොන්දුව ක්රියාත්මක කරන්නැයි ඉල්ලීමක්
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට 2027 අයවැයෙන් මුදල් ප්රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් ඉදිරිපත් කර තිබේ.