පුවත්

ජනාධිපතිවරයා දැන් නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරයා දැන් නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ

"අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා. ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි වේදිකාවේ ඉඳන් නඩු තීන්දු දීලා ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවනම් ඒක අපි බලාගමු" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ දැකගත හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් අද (05) රාත්‍රියේ සහ හෙට (06) අලුයම් කාලයේ දැක බලාගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාන්‍ය සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසයි.

Read More

බන්ධනාගාර රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකයින් 3ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නීති විරෝධී මූල්‍ය ජාවාරම් කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

රාජගිරිය, මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී විදෙස් ජාතිකයින් 120කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්ධන මිල ගණන් ඉහළට

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

Read More

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අධිකරණ වෛද්‍යවරුන් 4ක ගෙන් යුත් මණ්ඩලයක්

සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

Read More

වැඩ තහනම් වූ මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

Read More

ඥානසාර හිමිට අධිචෝදනා

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

Read More

මැයි 1 කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

හෙටට (1) යෙදෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදා තිබේ.

Read More

හෙට ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

හෙට (30) ප්‍රදේශ රැසකට දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.

Read More