පාරිභෝගික පනත කඩ කළ වෙළෙන්දන් 21000කට වැඩ වරදියි
පසුගිය වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝණය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් 21000කට එරෙහිව නඩු පවරා තිබේ.
පසුගිය වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝණය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළඳුන් 21000කට එරෙහිව නඩු පවරා තිබේ.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (2) ප්‍රකාශ කළේ ආණ්ඩුව තමන්ගේම වල තමා විසින්ම කපාගන්නා බවයි. විපක්ෂයේ කාර්යභාරය වන්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කිරීම බවද නාමල් රාජපක්ෂ පැවසීය.
Read More2026 නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරාගත් ජාතියක් ලෙස බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreඅද (31) උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකුය තුවාල ලබා තිබේ.
Read Moreමෙරට තුළ මෙතම්ෆෙටමීන් (methamphetamine) හෙවත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.
Read Moreචීනය විසින් “Justice Mission 2025” නමින් තායිවාන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සිදුකර තිබේ.
Read Moreබීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ඉදිරියේදී රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර පවසයි.
Read Moreමහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත්කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (28) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreසිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' යන අන්වර්ථ නාමය ලත් "හෙළයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතය.
Read Moreදෙසැම්බර් මස 29 වනදින සිට දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ මෙහෙයුම් දැඩි කර තිබේ.
Read Moreසාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදාවිය.
Read More