CLOSE

මෙරට සම්මානිත ගී පද රචකයෙක් හා කතුවරයෙක් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබේ.

අසනීප තත්ත්වයක් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී තිබේ.

අපවත්වන විට උන්වහන්සේ 76 වැනි වියෙහි පසු වුණි.

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, ළා දලු බෝපත්, පන්සලේ පල්ලියේ වැනි ජනප්‍රිය ගීත රැසක් උන්වහන්සේ විසින් රචනා කොට තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.