PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගත ලියපදිංචිය ලබා ගත හැකි අතර අද (14) මධ්‍යම රාත්‍රී 12 දක්වා ලියාපදිංචියට සිසුන්ට අවස්ථාව ලැබේ.
සිසුන් සුදුසුකම් ලැබූ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් හෝ වෙනත් හෝ ගැටලුවක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වන අභියාචනා මේ මස 21 වැනිදා දක්වා භාර ගන්නා බව කොමිෂන් සභාව පවසයි.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට අයදුම් කර ඇති ශිෂ්‍ය සංඛ්‍යාව 92,043ක් වුවත් අයදුම් කළ පිරිසෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,937 ක් ඇතුළත් කර ගැනීමට මෙම ලියාපදිංචිය විශ්වවිද්‍යාල මට්ටමින් කරයි.
මෙම ලියාපදිංචි කිරීම් අවසන් වීමෙන් පසුව සැප්තැම්බර් මස මුල් සතිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල රැසක් සැලසුම් කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.