සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
1969 ජූලි මාසයේදී ඇමරිකාවේ ඇපලෝ මෙහෙයුමෙන් මිනිසුන් ප්‍රථම වරට සඳ මතට ගොඩ බැස්සවීමෙන් වසර 50කට වැඩි කාලයක් ගත ඉක්ම ගොස් ඇත.
ඒ අනුව, සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය මෙරට වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ සිය මෙහෙයුම් කටයුතු ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.
නාසා ආයතනයේ ආටෙමිස් II කාර්ය මණ්ඩලය චන්ද්‍රයා මත ගොඩබෑමක් සිදු නොකරන නමුත්, ඉදිරි දින 10 තුළ ඔවුන්ගේ මෙහෙයුම සඳ මත ඊළඟ මිනිස් පා සටහන් තැබීම සඳහා මග පාදනු ඇත.
ඔවුන්ගේ සංචාරය අතරතුර, ගගනගාමීන් සිව්දෙනා සඳෙහි ඈත පැත්තට සැතපුම් 6,400ක් (කිලෝමීටර් 10,299) ඔබ්බට පියාසර කරනු ඇත- එය සැමවිටම පෘථිවියෙන් ඉවතට මුහුණලා ඇත - මෙය සිදු වූ පළමු අවස්ථාව සනිටුහන් කරයි.
මෙම කාලය තුළ, කාර්ය මණ්ඩලය "ගැටුම් ආවාට සහ පුරාණ ලාවා ප්‍රවාහය වැනි භූ විද්‍යාත්මක ලක්ෂණ විශ්ලේෂණය කර ඡායාරූප ගත කරනු ඇති" බව නාසා ආයතනය පවසයි, එය අනාගත මෙහෙයුම් සඳහා සඳෙහි දකුණු ධ්‍රැව කලාපය ගවේෂණය කිරීමට උපකාරී වනු ඇත.
මෙම ගමනේදී කාර්ය මණ්ඩලය සඳ වටා ආරක්ෂිතව ගමන් කළහොත්, නාසා හි ඉලක්කය වන්නේ 2028 දී ආටෙමිස් IV සහ V සඳ මත ගොඩබෑමේ මෙහෙයුම් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.