කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉන්දුනීසියාවේ ටර්නේට් දූපතට ඔබ්බෙන් වූ මොලුකා මුහුදේ බ්‍රහස්පතින්දා අලුයම හටගත් රික්ටර් මාපක 7.4 ක භූමිකම්පාවකින් එක් අයෙකු මිය ගොස් තිබේ.
එරට වේලාවෙන් උදෑසන 06:48 ට කිලෝමීටර් 35 ක් ගැඹුරෙහි සිදු වූ භූමිකම්පාවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ නමුත් පසුව එය ඉවත් කර ඇත.
උතුරු සුලවේසි හි 70 හැවිරිදි කාන්තාවක් ගොඩනැගිලි සුන්බුන් වලට යටවීමෙන් මිය ගොස් ඇති බව ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය වන අන්තාරා වාර්තා කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.