කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
අතුරුදහන් ව සිටි ඇමරිකානු සෙබලා එක්සත් ජනපද හමුදා විසින් බේරා ගැනීමෙන් පසු ආරක්ෂිතව පැමිණි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබේ.
"අපි ඔහුව මුදා ගත්තා! මගේ සහෝදර ඇමරිකානු ජාතිකයනි, පසුගිය පැය කිහිපය තුළ, එක්සත් ජනපද හමුදාව එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම නිර්භීත සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කළා," ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් තවදුරටත් පැවසුවේ අතුරුදහන් වූ කාර්ය මණ්ඩල සාමාජිකයා, "ඉතා ගෞරවනීය කර්නල්වරයෙක්" බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.