සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
යුද්ධය දිනූ බව පාරම්බාමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙපාර්ශ්වයම සාම සාකච්ඡාවලට එළඹුණු බැවින්, එකඟතාවයකට පැමිණීම සැමවිටම දුෂ්කර වී ඇති බව පෙනී යන්නකි.
දෙපාර්ශවයම අවසානයේ ඔවුන්ගේ අසාර්ථකත්වය සඳහා අනෙකාට දොස් පවරමින් සාකච්ඡා මේසයෙන් ඉවත්ව ගොස් ඇත. ඒ අනුව දෙපාර්ශ්වයම පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊළඟට කුමක් සිදුවේද? ලෝකය හමුවේ ඇති විශාලම ප්‍රශ්නය මෙයයි.
එකඟ වූ සටන් විරාමය බදාදා ආරම්භ වූයේ ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බව පාරම්බාමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා කළ තර්ජන මධ්‍යයේ ය.
ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ වේද යන්න පිළිබඳව කිසිදු නිවේදනයක් නොතිබුණු නමුත් නිසැකවම එවැනි අවස්ථාවක් එළඹීමේ ඉඩකඩ වැඩි විය.
වැදගත් ජල මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මේසයෙන් ඉරානය බැහැරව ගොස් ඇති බව පෙනේ. ගල්ෆ් කලාපයට එක්සත් ජනපද යුද නැව් දෙකක් පැමිණීමෙන් ඇඟවෙන්නේ එක්සත් ජනපදය වෙනත් විසඳුමක් ගැන සිතමින් සිටින බවයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මෙම මුහුණට මුහුණ සාම සාකච්ඡා ඉතිහාසගත එකක් වන නමුත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අසාර්ථක වීමක් ලෙස මතකයේ තැබෙනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.