සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සති දෙකක කොන්දේසි සහිත සටන් විරාමයකට එකඟවී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනයට ඉඩ දීමට ඉරානය එකඟ වුවහොත්, එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති වන බව ඇමෙරිකානු ජානාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. ඒ පාකිස්ථාන නායකත්වය සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
ප්‍රහාර නතර කළහොත් සටන් විරාමයකට එළඹීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය ද නිල වශයෙන් එකඟ වී තිබෙනවා.
සටන් විරාමයට ඉරානයෙන් දුන් දස වැදෑරුම් සැලැස්ම
1. ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් නැවැත්වීම.
2. කාල සීමාවක් නොමැතිව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් සහ ස්ථිරව නැවැත්වීම.
3. කලාපයේ සියලුම ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.
4. හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම.
5. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිල විධිමත් ක්‍රියාවලියක් සහ කොන්දේසි ස්ථාපිත කිරීම.
6. ඉරානය ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම් පියවා ගැනීමට වන්දි ගෙවීම.
7. ඉරානයට පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පූර්ණ කැපවීම.
8. එක්සත් ජනපදය රඳවාගෙන ඇති ඉරාන අරමුදල් සහ වත්කම් නිදහස් කිරීම.
9. කිසිදු න්‍යෂ්ටික අවියක් සන්තකයේ තබා නොගැනීමට ඉරානයේ සම්පූර්ණ සහතික වීම.
10. මෙම කොන්දේසි අනුමත වූ වහාම සටන් විරාමය ක්‍රියාත්මක වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.