පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් – 5ක් මරුට, 86ක් අතුරුදන්
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
දැනට පවතින එක්සත් ජනපද-ඉරාන ගැටුමේ ආතතීන් ගල්ෆ් කලාපයට තවදුරටත් පැතිරීමත් සමඟ ගුවන් යානා හරවා යැවීමට ද කටයුතු කර තිබේ.
කුවේට් හමුදාව පැවසුවේ ඔවුන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති බහුවිධ මිසයිල සහ ඩ්‍රෝන යානා සාර්ථකව මැඩ පැවැත්වූ බවයි.
ප්‍රදේශ කිහිපයකින් ඇසුණු පිපිරීම් ගුවන් ආරක්ෂක ඒකක විසින් සිදු කරන ලද අන්තර් නිරෝධායන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් බව පැවසූ හමුදාව, තොරතුරු සඳහා නිල මූලාශ්‍ර මත විශ්වාසය තබන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.